ක්‍රිකට් ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේදී

by admindasun
0 comment 37 views

කොවිඩ් – 19 වසංගතය නිසා කල් දැමුණු 2020 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසයි.

මේ පිළිබදව නිවේදනය කරමින් ආසියනු ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ එම තරගාවලිය ලබන වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බවයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment