බංගලාදේශය 251ට සියල්ල දැවී යයි

by admindasun
0 comment 36 views

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී බංගලාදේශ කණ්ඩායම ලකුණු 251ට සියලු දෙනා දවාලීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමු ඉනිම සදහා කඩුළු 07කට ලකුණු 493ක් ලබා සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවා බංගලාදේශ කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 242ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට ප්‍රවිශ්ට වීමට නියමිතය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment