ක්‍රිකට් නිළවරණය මැයි 20

by admindasun
0 comment 127 views

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය මැයි මස 20 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

පසුගිය නිළවරණයෙන් පත්වුණු නිළධාරී මණ්ඩලයේ ධූර කාලය 2021 මැයි මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත අතර මේ විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත නිළවරණ කමිටුවද පත් කර ඇත.

ඒ අනුව නිළවරණයට තරග කිරීමට නාම යෝජනා බාර ගැනීම පෙබරවාරි මස 24 වන පෙ.ව. 9.30 සිට ප.ව. 3.30 දක්වා සිදු කෙරෙනු ඇත.

තේරීම් කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට දැඩි අර්බුදයකට ලක්වී ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment