ක්‍රීඩා ඉහළ කාර්ය සාධන කමිටුව පත්වේ

by admindasun
0 comment 95 views

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් කාණ්ඩ දෙකක් යටතේ ඉහළ කාර්ය සාධන කමිටුව පත් කිරීමට ඊයේ (29) කටයුතු කරන ලදී.

ජාතික ඔලිම්පික් කමිටුව, ජාතික ක්‍රීඩා කවුන්සිලය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙරට කුසලතා පිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගනිමින් ක්‍රීඩාවේ ප්‍රමිතීන් නඟා සිටුවීම අධීක්ෂණය මෙම කමිටු හරහා අපේක්ෂා කරනු ඇත.

කාණ්ඩ 02ක් යටතේ පත් කළ එම කමිටු පහතින් දැක්වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment