ඩේවිඩ් පීරිස් අභියෝගතා කුසලානය ඊගල් ලොජිස්ටික්ස් දිනා ගනී

by admindasun
0 comment 75 views

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වුණු වෙළෙද සේවා ක්‍රිකට් ඊ කාණ්ඩයේ තරගාවලිය පසුගියදා සාර්ථකව නිමාවට පත් විය.
මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඊගල් ලොජිස්ටික්ස් සහ අලියාන්ස් ඉන්ෂුවරන්ස් කණ්ඩායම් අතර පසුගියදා වෙළෙද සේවා ක්‍රිකට් පිටියේදී පැවැත්වුණු අතර එහිදි ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාර අභියෝගතා කුසලානය හිමි කර ගැනීමට ඊගල් ලොජිස්ටික්ස් කණ්ඩායම සමත් විය.
මෙම තරගාවලිය සදහා ඩේවිඩි පීරිස් සමූහ ව්‍යාපාරය අනුග්‍රහය දක්වන ලද්දේ 18 වන වරටය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment