ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් නිවසේ සිට වගා කටයුතුවල

by admindasun
0 comment 16 views

මේ වන විට පනවා ඇති ඇදිරි නීතිය නිසා නිවසට කොටුවී සිටින ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ද රජයෙන් හදුන්වාදී ඇති සෞභාග්‍යා ගෙවතු වගා වැඩපිළිවෙළට සහහෝගය ලබා දෙමින් තම ගෙවතුවල වගා කටයුතුවල යෙදෙන අයුරු පසුගියදා නිකුත් වුණු ඡායාරූපවලින් දක්නට හැකි විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment