ක්‍රිකට් තේරීම් කමිටුවට තවත් දෙදෙනෙක්

by admindasun
0 comment 57 views

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වය දරණ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට රංජිත් මධුරසිංහ සහ හේමන්ත දේවප්‍රිය යන මහත්වරුන්ද නම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මේ වන විට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කළුවිතාරණ සහ හේමන්ත වික්‍රමරත්න යන අයගෙන් සමන්විත තේරීම් කමිටුව දැන් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් සමන්විත වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment