ශ්‍රී ලංකා – බංගලාදේශ එක්දින තරගය සැළසුම් කළ පරිදි

by admindasun
0 comment 45 views

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ට සිදු කළ පළමු පීසීආර් පරීක්ෂණයෙන් වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් සහ ඉසුරු උදාන කොවිඩ් ආසාධිතයින් ලෙස තහවුරු වුවත් දෙවන පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔවුන් දෙදෙනාට රෝගය වැළදී නොමැති බවට තහවුරු වී ඇත.

දෙවන පීසීආර් පරීක්ෂණයේදී කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ශිරාන් ප්‍රනාන්දුට පමණි.

ඒ අනුව ශ්‍රි ලංකා සහ බංගලාදේශ තරගාවලියේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය පෙර සැළසුම් කළ පරිදි ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 12.30ට පැවැත්වීමට බලධාරීන් තීරණය කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment