කොවිඩ් – 19 මර්දනයට කැපවූ රජයේ සේවකයින් රැක ගනිමු

by admindasun
0 comment 24 views

කියන දේ නොඅසා විදේශ ගත සිට පැමිණි නිරෝධායනය මඟ හැර සැඟවී සිටින ගෙදරට වෙලා නොසිට වටේ ගොස් කෝරෝනා හදා ගත්තු අයට ICU ඇඳන් දෙන්න ඕනද කියා සාධාරණ හැගීමක් හිතට නැගෙනු ඇත. මන්ද යත් මේ වෙලාවෙ තමන්ගෙ ජීවිතය ගැන නොසිතා අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත වෙන සෞඛ්‍ය සේවයේ නිලධාරීන්ට, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට ග්‍රාම නිලධාරීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ට කොරෝනා හැදුනොත් ඔවුන්ගේ ආරක්ෂාවට ICU ඇඳක් තිබිය යුතු යැයි අපට හැගෙන නිසාය. ඔවුන් මේ වෙලාවේ කටයුතු කරන්නෙ රටේ සැමගේ ආරක්ෂාව වෙනුවෙනි.

එනිසා රජය මේ මොහොතේ සිතිය යුත්තේ උපදෙස් නොපිළිපැද සැගවී සිට රටම අමාරුවේ දානවුන් ගැන නොව අවංක ලෙස සේවයේ යෙදෙන නිළධාරීන්ගේ ආරක්ෂාව ගැනය.

  • ගයාන් නදීර එදිරිසිංහ

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment