සයිබර් අසාධාරණයක් වුවහොත් කළ යුතු දේ

by admindasun
0 comment 53 views

සමාජ මාධ්‍ය ජාලා පරිහරණය ලෝකයේ වැඩි වත්ම ඒ ඔස්සේ සිදුවන අපරාධ, මඩ ගැසීම් වැනි දෑ ඉහළ ගොස් ඇත.

මෙසේ සයිබර් අවකාශය යොදාගෙන සිදුවන මඩ ගැසීම් නිසා සිය දිවි නසා ගත් අවස්ථාවලටද උදාහරණ ඇත.

එනිසා සයිබර් අවකාශයේදී ඔබට යම් කිසි අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුවහොත් ඒ පිළිබදව ගත යුතු පියවර සම්බන්ධයෙන් ඔබ දැනුවත් වීම අතිශය වැදගත්වේ.

තාක්ෂණික විශේඥයන් පවසන පරිදි ඒ පිළිබදව ඔබට නීත්‍යානුකූල පියවර ගැනීමට පවා අවස්ථාව ඇත. ඒ පිළිබදව පිහිටවන ලද වෙනමම ආයතනයක් මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේද ඒ පිළිබදව වෙනමම ඒකකයක් ස්ථාපිත කර ඇත.

ඔබට මේ පිළිබදව සියල්ල දැන ගැනීමට WEBTech Sri Lanka වෙතින් ඔබ වෙත ගෙන එන පහත සදහන් වීඩියෝව නරඹන්න.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment