මහජන බැංකු වාර්ෂික වාර්තාව අගමැතිට

by admindasun
0 comment 39 views

මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදී.

මෙම වාර්ෂික වාර්තාවට 2019 වසරේදී මහජන බැංකුවේ ප්‍රගතිය සහිත කාර්ය සාධනය ඇතුළත් වන අතර මෙය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වන ලද්දේ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසිනි.

මෙම පිළිගැන්වීම අග්‍රාමාත්‍යවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිළ නිවස‌ේදී සිදු කෙරුණු අතර එම අවස්ථාවට මහජන බැංකුවේ වැඩ බලන ප්‍රධාන විධායක නිළධාරී / සාමාන්‍යාධිකාරී බොනිෆස් සිල්වා හා මූල්‍ය ප්‍රධානී අසාම් ඒ අහමඩ් යන මහත්වරුන්ද සහභාගී විය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment