ඇදිරි නීතිය පවතින ප්‍රදේශවල විදුලි හෝ ජල බිද වැටීම් යථා තත්ත්වයට

by nuadmin
0 comment 38 views

ඇදිරි නීතිය පවතින ප්‍රදේශවල විදුලි හෝ ජල බිද වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් විශේෂ වැඩපිළිවෙළක්

ඇදිරි නීතිය පවතින කාලය තුළ විදුලි හා ජල බිද වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් හදුන්වා දී ඇති අතර එම වැඩපිළිවෙළ හෙට (05) සිට ක්‍රියාත්මක කෙරෙන බව එහි සහකාර අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) අනුෂිකා කඹුරුගමුව මහත්මිය පැවසුවාය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment