ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් පාරිභෝගිකයින් වෙනුවෙන් හදුන්වාදුන් නවතම දිනුම් ඇදීමේ තෑගි තරගය වන “පාට් දාල දිනන්න – බජාජ් ජෙනුයින් පාර්ට්ස් කෑෂ් බැක්” තෑගි තරගයේ පළමු සතියේ ජයග්‍රහකයෝ පසුගියදා නිවේදනය කළේය.
ඒ අනුව පහත සදහන් 15 දෙනා මෙම තරගයේ පළමු සතියේදී ජයග්‍රහණය කර ඇත.
ලහිරු ලක්මාල් – දෙල්ගොඩ, එච්. ඩී. පී. එස්. සදරුවන් – ගණේමුල්ල, සංජීව මධුෂාන් – බිබිලේගම, ඒ. එම්. ඒ. පී. එස්. සුබසිංහ – රුවන්වැල්ල, ඒ. එල්. ඒ. නවිනු යසිත් – රන්න, එස්. පී. එච්. කුමාරසිංහ – දෙවනගල, ටී. ජී. සේනාධීර – තවලන්තැන්න, පී. එම්. එස්. කුමාර අත්තනායක – වැලිගම, ටී. ඩී. නිහාල් සම්පත් කුමාර – මැල්සිරිපුර, ඒ. එල්. මොහමඩ් රිෆාන් – මඩකලපුව, යූ. එල්. ඒ. කරීම් – නව කාත්තන්කුඩි 03, ඩිලාන් ලෝචන – නෝනගම, සදීප බණ්ඩාර – රනෝරාව, ඩී. ටී. ටී. එස්. ධීරසිංහ – කන්දකැටිය, කේ. කේ. සී. පී. කුලවර්ධන – ඇල්පිටිය.
ඒ අනුව ජයග්‍රාහකයින් සදහා තෑගි ලෙස ඔවුන් මිලදීගත් ජෙනුයින් පාර්ට්ස් බිල්පත්වල වටිනාකම රුපියල් 15,000 උපරිමයකට යටත්ව මුදලින් නැවත ලබා දෙන ලදී.
පාට් දාල දිනන්න – බජාජ් ජෙනුයින් පාර්ට්ස් කෑෂ් බැක්” පිළිබද වැඩි විස්තර 0114700600 ඇමතීමෙන් ලබා ගත හැකිය.

