OPPO තාක්ෂණය ගැන දැනගන්න

by admindasun
0 comment 36 views

ලොව නිර්මාණශීලී හා ලාභදායී ජංගම දුරකථන හා උපාංග සම්බන්ධ ප්‍රමුඛයා වන OPPO සමාගම සිය නිෂ්පාදන වල උසස් තත්ත්වය සම්බන්ධ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් 2020 නොවැම්බර් මාසය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

OPPO දුරකථන සහ අනෙකුත් උපාංග වෙළඳපොළේ ඇති අනෙකුත් නිෂ්පාදන හා උපාංග අතරින් වෙනස්වන ආකාරය පෙන්වා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. ඒ අනුව, OPPO දුරකථන හා උපාංග නිපදවෙන ආකාරය පෙන්වන වීඩියෝ දර්ශන එකතුවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කිරීමට OPPO කටයුතු කරමින් සිටිති.

නිෂ්පාදනයේදී විශිෂ්ටත්වය සම්බන්ධයෙන් OPPO සමාගම දක්වන ප්‍රමුඛත්වය සහ සැලකිල්ල සහ, එම සැලකිල්ල නිසා උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට සමාගමට හැකිවී ඇති ආකාරය, වාර්තා වැඩසටහන් ස්වරූපයෙන් නිර්මාණය කර ඇති මෙම වීඩියෝ දර්ශන තුළින් පෙන්නුම් කෙරේ.

මේ පිළිබදව පහත වීඩියෝවෙන් දැනගන්න

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment