ශ්‍රී ලංකා රුපියල යළි හොද අතට

by admindasun
0 comment 38 views

කොවිඩ් – 19 වසංගතය නිසා ආර්ථිකයට සිදු වී ඇති බලපෑම හේතුවෙන් පසුගිය සති කිහිපය මුළුල්ලේ ඇමෙරිකානු ඩොලරයට එරෙහිව දිගින් දිගටම අවපාතයට ලක්වූ ශ්‍රී ලංකා රුපියල අද දින යළි යම් කිසි මට්ටමේ අධි ප්‍රමාණයකට ලක් විය.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළ පරිදි ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 195.78 ලෙස වාර්තා විය.

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් මෙරට සම්පූර්ණයෙන්ම වසා දමන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 190ට අඩු මට්ටමේ පැවතියද පසුගිය සතිය වන විට ඉතිහාසයේ පළමු වරට එම වටිනාකම රු. 200.47ක් දක්වා ඉහළ ගියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment