ඇමෙරිකානු ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් බාල්දු වෙයි

by admindasun
0 comment 23 views

පවතින වසංගත තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකයට සිදු වී ඇති බලපෑම හේතුකොටගෙන ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් පහත වැටී ඇති බව මහ බැංකු තොරතුරුවලට අනුව පෙනී යයි.

ඒ අනුව අද දින වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 199.40ක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment