ගෑස් මිල යළි පහළට

by admindasun
0 comment 34 views

දැනව පවතින ගෑස් මිල ගණන් ලිට්‍රෝ සමාගම විසින් පහත දමා ඇති බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව කි. ග්‍රෑ. 12.5 ගෑස් සිලින්ඩරයක් රු. 271කින් පහත දමා ඇති අතර නව මිල රු. 4280ක් පමණ වේ.

කි. ග්‍රෑ. 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 107කින් පහත දමා ඇති අතර නව මිල රු. 1720ක් වන අතර කි. ග්‍රෑ. 2.3 ගෑස් සිලින්ඩරයක් රු. 48කින් පහත දමා ඇත.

එම ගෑස් සිලින්ඩරයේ නව මිල රු. 800කි.

අද මධ්‍යම රාත්‍රියේ සිට නව ගෑස් මිල ගණන් ක්‍රියාත්මක වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment